ලෝකයේ පවතින
එකම ආගම බවට
පත්වනු ඇත්තේ
සමස්ථ විශ්වයටම
පොදු වූ විශ්ව ආගමකි.
එය
මූලධර්මවාදී නොවූත්
දේවධර්මවාදී නොවූත්
ආගමක් වියයුතුය.
එසේම අප ලෝකය තුල
අත්දකින
සියලු ක්‍රයාකාරකම් වල
අර්ථවත්බව එකී ආගමේ
හරය වියයුතුය.
තවද , එම ආගමේ හරයට
මිනිස් වර්ගයාගේ හැගීම්
මෙන්ම ස්වභාවික අංශයද
ඇතුලත් විය යුතුය.
ඒ අනුව,
නවීන ලෝකයේ සොයාගැනීම්
සියල්ල සම්පූර්ණ කරන
ආගමක් ලොව තිබේනම්
ඒ, බුදු දහම පමණි."
ඇල්බට් අයින්ස්ටයින්
No comments:
Post a Comment