Sunday, January 11, 2009

විරු සොයුර සුරංග........

රට ජාතිය වෙනුවෙන් අභීතව සටන්වැද අපෙන් වෙන්වගිය
ලාන්ස් කෝප්‍රල් බී. සුරංග දේවප්‍රිය කුරේ විරු සොයුරානණි,
ඔබ අපෙන් වෙන්ව ගොස් වසරක් පිරීම නිමිත්තෙන්
ඇත්නාවල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ඨානයේ අභිණවයෙන්
සාදා නිමකර්නලද විහාරමන්දිරය නිරාවරනය කිරීම
2009.01.08 දින යෙදුන සුබ මොහොතින් සිදුවිය.




මෙපින් බලෙන් මතුත් ඔබට අප හා එක්වන්නට හැකිවේවායි
පතමින් මෙසේ සමරුවක් තැබුවෙමු.